ජීවිතේ තුන්පළක ජීවත්වන
මිතුරන් තිදෙනෙක්.
තහනම් ආදරයක්,
පෙරුම් පුරනා පෙම්වතෙක්,
තිදරු පියෙක්.
ගුණසිංහපුර ඉඳන්
චලෙයි වලටරෝද තුනක නාන්න ගිහින්
විමලේ අහුලපු සර්පයා
චලෙයි ඉඳන් කොළඹ එමින්
දැන් කයි, දැන් කයි
සිරිගේ හිත තර්ක කරයි
විමලෙගෙ හිත ඉස්තීරයි
සුරාජ්ගෙ හිත අපැහැදිලියි
එක යුද්ධයක් ඉවරයි
තව යුද්ධයක් කරමින්
අනිත් යුද්ධය නෙත් මානයේ
එහේ මිනිස්සුත් එහෙමයි
මෙහෙ මිනිස්සුත් එහෙමයි
වෙනසක් නෑ
තව යුද්ධයක් කරමින්
අනිත් යුද්ධය නෙත් මානයේ
එහේ මිනිස්සුත් එහෙමයි
මෙහෙ මිනිස්සුත් එහෙමයි
වෙනසක් නෑ
"ආනන්ද, සර්පයා දුටුවාද?"
කාටවත් ඒ දෙබස මතකද?
කවුරුන් විසින් කාටද?
අඩේ.. ආයේ පාරක් බලමුද? මට බලන්න බැරි උනා තාම
ReplyDeleteතවම බැලුවේ නෑ.. ඒත් බලන්න හිතුනා.. මේක හොඳ ප්‍රචාරණයක්.. අගෙයි FH කවිකම.. ජය ශ්‍රී!
ReplyDelete