Friday, April 22, 2016

බක් මහා උළෙල

මතකද....
එදා බක් මහා උළෙල?
කතා නොකළේ එතරම්
ආඩම්බරේට නෙවෙයි

අවුරුද්දක්ම ගියා
පසුතැවි තැවී
එදා කතා නොකලට

මෙදා පාරත් එනවද?
කතා නොකරාවි එතරම්
ඒත් ආසයි දකින්නට අයෙත්...