Wednesday, April 17, 2013

අතීත ප්‍රේමය

නෙලා ගනු රිසි
 ලියතඹර
ගව් ගණන් දුර ඇවිද
ගිම් නිවන ඇසිල්ලෙක...

පෙරදිනෙක නෙත ගැටුණු
   ලිලී මල
දකිනු සිත්වී නැවත
සොයා වෙහෙසෙනු කුමට

 හිතවත,
පරවගොස් එය
කොතෙක් කල්වෙද...