Friday, February 1, 2013

තටු ලැබුණෙ ඉගිලෙන්න...

තහනමක් නැත නුඹට
නිල් ගුවන සරන්නට
නේක හැඩතල අඳින
වලාකුළු සිඹින්නට
කැමතියි ඉන්නවානම් නුඹ
නොයා මගෙ නෙත් ඉමෙන් පිට
සිතෙනමුත් කියන්නට
පියාඹා නොයන ලෙස
 කමක් නෑ ඒවුණත්
 තටු ලැබුණෙ ඉගිලෙන්න...