Friday, January 4, 2013

හීන......

වෛර කරන්නේ කොහොමද
හීන හොරකම් කෙරුවට
රැගෙන ගිය හීනයට
උරුමයක් නැති විටක.....
 උරුමකම් කියන්නට
හැකි සිහිනයක් ලබුණම
රැඳෙන්නම් ඒ තුළම
දිවි තිබෙන තුරාවට....