Sunday, September 22, 2013

අහිමි සිහිනය..

හමාගිය මාරුතේ
නැත සිඳ දමා
සිනිඳු මල් පෙති කිසිමදා.....
සිපගන්න මල් පෙති
අවසරයි මට  
අහිමි සිහිනයක් නිසා

අහිමි සිහිනයේ නුඹ,
අහිමිවූ දා
කඳුළු කුමටද
අහිමි,
සිහිනය නිසා...
අවසරයි සිපගන්න
එක්වරක්..
ඒ අහිමි සිහිනය...
අහිමි,
සිහිනය නිසා