Take her hand tight
Smile your sweet smile
Kiss her on the cheek
And add a drop of poison in her cup
Let her take a sip
Let the poison settle in
Let it turn her heart to stone
Add a drop of poison
Everyday in the cup
Let the poison settle in
Let it work its charm
And turn her into a witch with a stone cold heart
Break it, smash it
Turn it into dust
Burn her at the stake
'Cause she's a witch with a stone cold heart
Thursday, November 6, 2014
Friday, August 8, 2014
අස්ථානගතවීම....
දුටුව විට ඔබ සිටිනු නැවතී
නැවතුනත් කාලය මොහොතකට
මොහොතකින් ඔබ අසල සිටි ඇය
ඇයම බව පෙනුනමුත් දෙනෙතට
දෙනෙත් තෙත් නොවෙනු දැන
දැනෙන්නේ කුමක්දැයි මාහට
මා මගෙන් විමසු කල
කාලයක් රිදුම් දුන්
නොනැවතී හැඬුම් දුන්
මගේ හදවත හඬක් නොනැගිය..
සොයා බැලු කල
එයට හේතුව
ලැබුනි මට පිලිතුරක්
"අතීතයෙ එක්දිනක අස්ථානගතවීලු
ඒනිසා රිදෙන්නට දැන් හදක් මට නෑලු"
නැවතුනත් කාලය මොහොතකට
මොහොතකින් ඔබ අසල සිටි ඇය
ඇයම බව පෙනුනමුත් දෙනෙතට
දෙනෙත් තෙත් නොවෙනු දැන
දැනෙන්නේ කුමක්දැයි මාහට
මා මගෙන් විමසු කල
කාලයක් රිදුම් දුන්
නොනැවතී හැඬුම් දුන්
මගේ හදවත හඬක් නොනැගිය..
සොයා බැලු කල
එයට හේතුව
ලැබුනි මට පිලිතුරක්
"අතීතයෙ එක්දිනක අස්ථානගතවීලු
ඒනිසා රිදෙන්නට දැන් හදක් මට නෑලු"
Saturday, March 15, 2014
හඳ හා මම
අමාවක දාක
කට්ට කළුවර රෑක
අමාවක හඳට
පෙම්කරපු හදට
හන්තානට ඉහළින් දිදුල
හන්තානට ඉහළින් දිදුල
තරු රෑන මතකයි තාම....
අමාවක වූ නිසා හඳ එදින
දුටුවේ නැති බව මාව
දැනගතිමි පුරහඳ දාක
අතිනත් ගත් සාවිය දුටු කල....
Sunday, September 22, 2013
අහිමි සිහිනය..
හමාගිය මාරුතේ
නැත සිඳ දමා
සිනිඳු මල් පෙති කිසිමදා.....
සිපගන්න මල් පෙති
අවසරයි මට
අහිමි සිහිනයක් නිසා
අහිමි සිහිනයේ නුඹ,
අහිමිවූ දා
කඳුළු කුමටද
අහිමි,
සිහිනය නිසා...
අවසරයි සිපගන්න
එක්වරක්..
ඒ අහිමි සිහිනය...
අහිමි,
සිහිනය නිසා
Subscribe to:
Posts (Atom)
