Accidentally Born
Saturday, March 15, 2014
හඳ හා මම
අමාවක දාක
කට්ට කළුවර රෑක
අමාවක හඳට
පෙම්කරපු හදට
හන්තානට ඉහළින් දිදුල
තරු රෑන මතකයි තාම....
අමාවක වූ නිසා හඳ එදින
දුටුවේ නැති බව මාව
දැනගතිමි පුරහඳ දාක
අතිනත් ගත් සාවිය දුටු කල....
2 comments:
නාඩියා නාඩිරත්න
March 15, 2014 at 3:08 AM
තරු රෑන පිරිවරා දහසක් සඳ ඇති බව සබඳ...
අමතක නොකර දෙනු ආසිරි සඳ සාවිය හට නිබඳ....
Reply
Delete
Replies
Riky Royal
March 16, 2014 at 11:32 AM
<3
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
තරු රෑන පිරිවරා දහසක් සඳ ඇති බව සබඳ...
ReplyDeleteඅමතක නොකර දෙනු ආසිරි සඳ සාවිය හට නිබඳ....
<3
Delete