Friday, January 4, 2013

හීන......

වෛර කරන්නේ කොහොමද
හීන හොරකම් කෙරුවට
රැගෙන ගිය හීනයට
උරුමයක් නැති විටක.....
 උරුමකම් කියන්නට
හැකි සිහිනයක් ලබුණම
රැඳෙන්නම් ඒ තුළම
දිවි තිබෙන තුරාවට....

2 comments:

  1. හ්ම්ම් ලස්සන අදහසක්...ඇත්තට ආදරේ කල හිතකට වෛර කරන්නේ කොහොමද?

    ReplyDelete
  2. ඒක තමයි....ආයෙත් යමු අපි හීන හොයාගෙන

    ReplyDelete